අපොස සාපෙළ විද්‍යාව සහ තාක්‍ෂණවේදය පාඩම් සිංහල මාධ්‍යයෙන් සිසුන් වෙත ගෙන ඒම මාගේ අරමුණයි. සියලුම පාඩම්, නිදර්ශන සහිතව සැමට අවබෝධ වන අයුරින් පැහැදිලි කිරීමත්, පෙළපොතේ සඳහන් අභ්‍යාස ගැටලු විසඳීම් සාකච්ඡා කිරීමත් මෙයි ඇති විශේෂත්වයයි. සියලුම විෂය නිර්දේෂය ආවරණය පරිදි සිදුකිරීමට නියමිත පාඩම් මාළාව පිළිවෙලින් ඔබ වෙත ලබා ගැනීමට සහ නව වීඩියෝවක් release කර සැනින් notifications ලබාගැනීමට මෙම Channel එක Subscribe කර Bell icon එක click කරන්න.
Video එක හොඳයි කියල හිතෙනවනම් සහ පාඩම හොඳින් අවබෝධ වුනා නම් video එක like කරන්න, අනික් අයටත් දැනගන්න share කරන්න.
පහළින් comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා!

0 Comments